fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගංජා ගැන අයවැයෙන් යෝජනාවක්

    ගංජා ගැන අයවැයෙන් යෝජනාවක්

    ත්‍රෛලෝක විජයපත්‍ර (කංසා) භෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන අයවැයෙන් යෝජනා කර තිබේ.

    ඒ සඳහා කමිටුවක් ද පත්කිරීමට 2023 අයවැය ඔස්සේ යෝජනා කරන බව මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වෙත අයවැය කතාව ඉදිරිපත් කරමින් කීය.

    මේ අතර බීඩි සඳහා රු.2ක බද්දක් ද අද ඉදිරිපත් කළ අයවැය මගින් යෝජනා කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.