fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයිස් කිලෝවක් සමඟ ඇල්ලූ ඡාවාරම්කරු මාංචු පිටින් පළාගිහින්

    අයිස් කිලෝවක් සමඟ ඇල්ලූ ඡාවාරම්කරු මාංචු පිටින් පළාගිහින්

    සුරාබදු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පේසාලේ කෙබි පාරේ දී අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ ඊයේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    එම සැකකරුවන් අතර සිටි එක් සැකකරුවෙක් අත්විලංගු දමා සිටියදී විලංගුද සම පළාගොස් තිබේ. එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් මෙහෙයුමක් දියත්කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.