fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැරියක දූෂණය කළ වරදට හිරේට නියම වූ සැකකරු උසාවියේදී ගෙල කපාගනී

    දැරියක දූෂණය කළ වරදට හිරේට නියම වූ සැකකරු උසාවියේදී ගෙල කපාගනී

    වයස අවුරුදු 06ක දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් මාතලේ මහාධිකරණය විසින් අවුරුදු 07ක සිරදඩුවමක් නියම කළ චූදිතයෙකු අධිකරණ සිර මැදිරියේදී ජල කරාමයේ තහඩු රවුමකින් ගෙල කපාගෙන තිබේ.

    ඊයේ දින සිදුවූ මෙම සිදුවීමෙන් තුවාල ලැබූ සඳරුවන් සේනාරත්න නැමැති එම චූදිතයා බන්ධනාගාර ආරක්ෂාවක් සහිතව මාතලේ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

    මෙම නඩුව විභාග වෙමින් තිබී ඇත්තේ 2018 වසරේ සිටය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.