තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියාව යුක්රේනයට පරමාණු බෝම්බ හෙළන බවට ලංකාවේ පත්තරයක් කී කතාව බොරු

    රුසියාව යුක්රේනයට පරමාණු බෝම්බ හෙළන බවට ලංකාවේ පත්තරයක් කී කතාව බොරු

    රුසියාව යුක්රේනයට එරෙහිව න්‍යෂ්ටික යුද්ධයක් ප්‍රකාශ කරමින් ඒ සඳහා තර්ජනය කරමින් සිටින බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව මෙරට රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.

    මෙරට ඉංග්‍රීසි පුවත්පතක පළවු තොරතුරක් සැබැඳිව ප්‍රතිචාර දක්වමින් රුසියානු තානාපති කාර්යාලය පෙන්වා දී ඇත්තේ අදාළ ප්‍රවෘත්තිය අසත්‍යය බවයි.

    මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පූටින් මහතා යුක්රේනයට පරමාණු බෝම්බ හෙළන බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ කුමන කතාවක දී දැයි රුසියානු තානාපති කාර්යාලය ඔවුන්ගේ පැහැදිලි කිරීමේ නිවේදනය ඔස්සේ ප්‍රශ්න කර තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img