තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අම්බලන්තොට නිවසක වී මළු අස්සෙන් හෙරොයින් කිලෝ 25ක් මතුවේ

    අම්බලන්තොට නිවසක වී මළු අස්සෙන් හෙරොයින් කිලෝ 25ක් මතුවේ

    අම්බලන්තොට පිහිටි නිවසක වී මළු දෙකක සඟවා තිබුණු හෙරොයින් කිලෝ 25ක් සොයා ගැනීමට අම්බලන්තොට පොලීසිය අද සවස සමත්විය.

    එම හෙරොයින් තොගය සමඟ සැකකරුවෙක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අම්බලන්තොට පොලීසියට ලද තොරතුරකට අනුව මෙම නිවස පරීක්ෂාවට ලක්කිරීමේදී මෙම හෙරොයින් තොගය හමුවී ඇත.

    පැකට් 22ක මෙම හෙරොයින් කිලෝ 25 අසුරා තිබී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img