fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාන් මිල අද සිට අඩු වෙයි

    පාන් මිල අද සිට අඩු වෙයි

    පාන් ගෙඩියක මිල අද (31) සිට අඩු කිරීමට නියමිත බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    ඒ එම සංගමයේ විධායක සභාව රැස්වීමෙන් අනතුරුවයි.

    ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10ත් 20ත් අතර මිලකින් අද සිට අඩු වනු ඇති බව පැවසේ.

    ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලට ලැබීම මෙලෙස මිල අඩු කිරීමට හේතු වී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.