තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රංගේ බණ්ඩාරට පහරදුන්නාට බස් ශාන්තට එරෙහිව අධිකරණයෙන් දුන් තීන්දුව

    රංගේ බණ්ඩාරට පහරදුන්නාට බස් ශාන්තට එරෙහිව අධිකරණයෙන් දුන් තීන්දුව

    එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසකට හලාවත නගරයේදී පහරදීමක් සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමින් එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා ඇතුළු පිරිසකට රුපියල් රුපියල් එක්ලක්ෂ තුන්දහසක දඩයක් හා වසර 02ක සිරදඩුවමක් නියම කර තිබේ.

    මෙම සිරදඩුවම වසර 02කට අත්හිටුවා ඇත.

    මෙම පහරදීම 2013 වසරේ අප්‍රේල් 27 වෙනිදා සිදුවී තිබේ.

    ශාන්ත සිසිර අබේසේකර මහතා මේ වන විට සජබ හලාවත සංවිධායකවරයා වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img