තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයේ පැවති විශේෂිත හමුව

    චීනයේ පැවති විශේෂිත හමුව

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු පක්ෂ නායකයෝ 20 වැනි ජාතික කොංග්‍රසයට එක් වූ නියෝජිත පිරිස හමුවෙති. හමුව ඊයේ (23) සවස බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්විණ.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ නියෝජිතයන් ඇතුළුව ඊට සහභාගි වූ 2700 කට අධික පිරිසක් මේ විශේෂ හමුවට එක්වූහ.

    ෂී ජින්පිං මහතා ඇතුළු නායකයෝ නියෝජිතයන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූහ. මෙම නියෝජිතයෝ පක්ෂ නායකයන් සමග සුහද සංවාදයන්හි ද නිරත වූහ. ෂී ජින්පිං මහතා ඇතුළු නායකයන් වෙත සියලු නියෝජිතයන්ගේ ගෞරවය සහ සුබ පැතුම් මෙහිදී ප්‍රකාශ කෙරිණ.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img