fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්22 දෙවැනි වර කියවීමේ විවාදය අද

    22 දෙවැනි වර කියවීමේ විවාදය අද

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය අද (21) දෙවන දිනටත් පැවැත්වේ.

    ඒ අනුව දෙවනවර කියවීමේ ඡන්ද විමසීමද අද සවස පැවැත්වීමට නියමිත ය.

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    පොදුජන පෙරමුණ මෙහි ඇතැම් වගන්ති සඳහා එකඟ නොවන බැවින් සහය නොදෙන බවට පෙර ප්‍රකාශ කර තිබිණ.

    පාර්ලිමේන්තුවේ සජීවී විකාශය පහතින්.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.