තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 42ක් රෝහලට

    බඹර ප්‍රහාරයකට ලක්වූ පාසල් සිසුන් 42ක් රෝහලට

    වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ සිසුන් 42 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව අද උදෑසන වව්නියාව රෝහලට ඇතුලත් කර තිබේ.

    සිසුන් කිහිප දෙනෙක් බරපතල තත්ත්වයේ සිටින බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

    පාසල් භූමියේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය සිසුන්ට එල්ලවී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img