ගංගා කිහිපයක් ආශ්‍රිතව පහත් බිම්වල ජනතාවට ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව අත්තනගලු, කළු සහ කැලණි ගංගා ආශ්‍රිතව මෙලෙස ගංවතුර අවදානමක් මතුවී ඇත.
අද පස්වරු 8 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක ය.
අවදානම් ප්‍රදේශ පහත දැක්වේ.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.