fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව

    හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව

    අදට වසර 28 කට පෙර මැයි දින සැමරුමක් අතරතුර  ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණසමරුව අද 01 විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන් අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට පැවැත්විණි.

    එහිදී සජිත් ප්‍රේමදාස මහතා, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළුව සමගි ජන බලවේගයේ පාර්ලි‌‌මේන්තුව මන්ත්‍රීවරුන්ද පිළිරුවට පුෂ්ෂ උපහාර දැක්වූහ.

     

    zapier

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.