ගංජා ප්‍රවාහනය කිරීමේ ජාවාරමකට සම්බන්ධ අනුරාධපුර කොට්ඨාශ අපරධ විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයන්වරයකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මන්නරම උප ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 940ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර යුධ හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ අනුරාධපුර ලුම්බිණි ක්‍රීඩාංගනය අසලදීය.
යතුරුපැදියකින් මෙම පොලිස් සැරයන්වරයා ගංජා ප්‍රවාහනයකරමින් සිටියදී අතක්අඩංගවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.