තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි පැය 24ත් රටපුරා තද වැසි

    ඉදිරි පැය 24ත් රටපුරා තද වැසි

    දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින තද වැසි තත්ත්වය ඉදිරි පැය 24 දීත් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව දිස්ත්‍රික්ක 13කට මිලිමීටර් 100කට අධික තද වැසි සහ සෙසු සියලුම දිස්ත්‍රික්වලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි බලපානු ඇති බවට අපේක්ෂා කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img