fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිවේගයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    අධිවේගයේ යන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන අධිවේගී මාර්ගවල වාහන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.

    එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය උපරිම පැයට කිලෝමීටර 60 සීමාවේ පවත්වාගන්නා ලෙසද එම අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

    එම වේග සීමාවන් විද්‍යුත් පුවරු මගින් ප්‍රදර්ශනය කිරීමට ද මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

    ඔබේ අදහස් දක්වන්න.