තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විපක්ෂයම එක තැනකට

    විපක්ෂයම එක තැනකට

    පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සිටින සියලුම පාහේ පක්ෂ අද කොළඹදී පැවති සාකච්ඡාවට රැස්වී තිබේ.

    ජාතික ජනබලවේගය ඊට සහභාගි වී නැත.

    මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ මෙම විශේෂ සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් සහභාගි වී තිබේ.

    මෙම සාකච්ඡාව සඳහා පෙරටුගාමී සමාජවාදි පක්ෂයද එම සාකච්ඡාවට සම්බන්ධ විය.

    ‘නිදහස ජනතා සභාව’ විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබූ බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img