fbpx
තවත්

    නාමල්ට තනතුරක්

    ජාතික සභාව විසින් පත්කරන ලද කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හදුනාගැනීම පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තෝරා පත්කර තිබේ.

    ඒ එම අනු කමිටු සාමාජිකයන් පළමුවරට අද පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ දී ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.