fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්22 ගැන විවාදයට දින නියම වෙයි

    22 ගැන විවාදයට දින නියම වෙයි

    22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට තීරණය කර තිබේ.

    මීට සුළු මොහොතකට පෙර අවසන් වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.