තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලී අනුපාත ගැන මහබැංකුව ගත් තීරණය

    පොලී අනුපාත ගැන මහබැංකුව ගත් තීරණය

    දැනට පවතින ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ (05) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනු ඇත.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතින බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති විවරණය අද නිවේදනය කරමින් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img