තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය නිලධාරීන්‍ගේ අනිවාර්ය විශ්‍රාම වයසට අනුමැතිය

    රාජ්‍ය නිලධාරීන්‍ගේ අනිවාර්ය විශ්‍රාම වයසට අනුමැතිය

    රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ 2023 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.

    පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2022 අතුරු අයවැය මගින් යෝජිත රජයේ ආයතනවල සේවය කරන නිලධාරීන් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කර ඇත.

    ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img