තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධි ආරක්ෂක කලාප ගැසට්ටුව අවලංගු කෙරේ

    අධි ආරක්ෂක කලාප ගැසට්ටුව අවලංගු කෙරේ

    දේශීය මෙන්ම ජාත්‍යන්තරයෙන්ද දැඩි විරෝධයක් එල්ලවුණු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප බවට පත්කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද අහෝසිකරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මෙසේ අහෝසි කර ඇත්තේ ජනාධිපති හා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම 1955 අංක32 දරන රාජ්‍ය රහස් පනතේ 2වන වගන්තියයටතේ 2022 සැත්තැම්බර් මස 16 දින නිකුත් කරන ලද, 2022 සැත්තැම්බර් 23 දිනැති අංක 2298/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයයි.

    අධිආරක්ෂක කලාප ගැසට්ටුවට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් රැසක්ද ඉදිරිපත් ව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img