තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ධීවර ඇමතිගේ මුහුදු කූඩැලි ව්‍යාපෘතියට එරෙහිව උපවාසයක්

    ධීවර ඇමතිගේ මුහුදු කූඩැලි ව්‍යාපෘතියට එරෙහිව උපවාසයක්

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ධීවරයින් පිරිසකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමේ කොටු සැකසීමට අවසර දීම හේතුවෙන් ධිවර කටයුතු සඳහා සිය බෝට්ටු රැගෙන යන මාර්ග අවහිර වී ඇතැයි පවසමින් ධිවර පවුල් දෙකක 09 දෙනෙක් කිරංචි ධීවර වරාය අසල උපවාසයක් ආරම්භකර තිබේ.

    කිරංචි ධිවර සමිතියේ හිටපු සභාපති මහේන්ද්‍රන් හා ඉන්බරාජ් යන දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් මෙසේ උපවාසයේ නිරතව සිටින බව ජයපුරම් පොලීසිය සඳහන් කරයි.

    මේ වන විට උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් වගා කිරීම ව්‍යාපාරයක් ලෙස සිදු කෙරන අතර විදේශීය සමාගම්ද කූඩැල්ලන් වගා කිරීම්වලට සම්බන්ධය සිටිති.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img