තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හමුදාවෙන් පළාවිත් සිටි සෙබලෙක් ගිනිඅවියක් සමඟ අල්ලයි

    හමුදාවෙන් පළාවිත් සිටි සෙබලෙක් ගිනිඅවියක් සමඟ අල්ලයි

    යම් අපරාධයකට සූදානමින් ඇහැලියගොඩ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට රැදී සිටි යුද හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙකුව මීලිමීමටර් 09 වර්ගයේ පිස්තෝලයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීමකර ඇත.

    ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ මෙම ගිනි අවිය අවිස්සාවේල්ල නුගේවත්ත ප්‍රදේශයේ ඇති පාලමක් යට තිබී තමාට හමුවූ බවය.

    වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව ඇහැලියගොඩ පොලීසියට භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img