fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති - ජපාන අගමැති සාකච්ඡාවක

    ජනපති – ජපාන අගමැති සාකච්ඡාවක

    ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමඟ මීට සුළු මොහොතකට පෙර ද්වීපාර්ශවික සාකච්ඡාවක් පැවැත්වීය.

    ශ්‍රී ලංකා – ජපාන සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    Photo – File photo

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.