තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නොරෙච්චෝලේ බිඳවැටීමක් - විදුලි කැපිල්ල දික්වෙයි

    නොරෙච්චෝලේ බිඳවැටීමක් – විදුලි කැපිල්ල දික්වෙයි

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ දෝෂයක් හටගෙන ඇති බැවින් එය තාවකාලිකව වසා දමා තිබේ.

    එම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව බලධාරීහු දැනුම් දෙති.

    නිශ්චිත විදුලි කප්පාදු කාලසටහන ඉක්මනින් දැනුම් දෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img