fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

    අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

    කොළඹ දී ඊයේ (24) පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 84 දෙනා ඇප මත නිදහස් කර ඇතැයි වාර්තා වේ.

    ඔවුන්ගෙන් 81 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැර ඇත.

    සෙසු තිදෙනා මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.