තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

    අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

    කොළඹ දී ඊයේ (24) පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 84 දෙනා ඇප මත නිදහස් කර ඇතැයි වාර්තා වේ.

    ඔවුන්ගෙන් 81 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැර ඇත.

    සෙසු තිදෙනා මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img