තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹදී තරුණ විරෝධයකට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්

    කොළඹදී තරුණ විරෝධයකට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්

    සමාජවාදී තරුණ සංගමය විසින් මේ වනවිට පවත්වනු ලබන විරෝධතා පා ගමනක් විසුරුවාහැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

    ඒ මරදාන ඩීන්ස් පාර ප්‍රදේශය, ලිප්ටන් වටරවුම අවට රැස්ව සිටි විරෝධතාකරුවන් අවහිර කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ එම වටරවුම අසල නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී තිබුණි.

    කඳුළු ගෑස් එල්ල කෙරුණේ ඉන් අනතුරුවයි.

    අරගලයට නව ජවයක්, මර්දනයට එරෙහිව, කොළඹ විශාල ප්‍රදේශයක් ආවරණය වෙන පරිදි අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව යනාදී තේමා පාඨ ඔස්සේ මෙම විරෝධතාව සංවිධාන කර ඇති බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img