තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංඥා භාෂාව පාසල් විෂයක් කරන්නැයි ඉල්ලා විරෝධයක්

    සංඥා භාෂාව පාසල් විෂයක් කරන්නැයි ඉල්ලා විරෝධයක්

    විශේෂ අවස්ථා සහිත දරුවන්ගේ පාසල් විෂය මාලාවට සංඥා භාෂාව නව විෂයක් ලෙස හදුන්වා දෙන ලෙසට ඉල්ලමින් මොණරාගල නගරයේදි ඊයේ විරෝධතාවයක් පවත්වා තිබේ.

    විශේෂ අවස්ථා සහිත දරුවන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයට 25 දෙනෙක් පමණ සහභාගිවී සිට ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img