තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඕස්ට්‍රේලියාවෙන් සහල් තොගයක් ඇවිත්

    ඕස්ට්‍රේලියාවෙන් සහල් තොගයක් ඇවිත්

    ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 22ක (ඇ.ඩො. මිලියන 15ක් පමණ) ඔස්ට්‍රේලියානු පරිත්‍යාගයේ පළමු තොගය ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

    ලෝක ආහාර වැඩසටහන (WFP) පැවසුවේ, පවතින ආර්ථික අර්බුදයෙන් වඩාත් පීඩාවට පත් වූවන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 600 කින් සමන්විත මෙම සහල් තොගය ඉක්මනින් බෙදා හරින බවයි.

    මෙම තොගයට අමතරව තවත් සහල්, ධාන්‍ය වර්ග සහ පිසින තෙල් විශාල තොගයක් ළඟදීම දිවයිනට පැමිණීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img