fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ දවස්වල පිසූ ආහාර ගනිද්දී ප්‍රවේශමෙන්..

    මේ දවස්වල පිසූ ආහාර ගනිද්දී ප්‍රවේශමෙන්..

    මේ දිනවල වෙළදපොලේ පවතින අසුරන ලද ආහාර ද්‍රව්‍ය සහ පිසූ ආහාර මිලදී ගැනීමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.
     
    එම සංගමයේ ලේකම් එස්.වයි.බෝපිටියගේ පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ දිනවල වෙළදසැල්වල ඇති ආහාර ද්‍රව්‍ය අලෙවිවීම සීඝ්‍ර ලෙස පහත වැටි ඇති බැවින් කල් ඉකුත්වීමට ආසන්න ආහාර ද්‍රව්‍ය වෙළදපොලේ පවතින බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.