fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාපනයේ කල්ලිවලට කඩු බෙදන්නා STF දැලේ

    යාපනයේ කල්ලිවලට කඩු බෙදන්නා STF දැලේ

    යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක කල්ලි වෙත කුළියට කඩු බෙදන පූසාරියෙකුගේ පුතෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු අවුරුදු 22ක් වයසැති තරුණයෙකි. ඔහු සතුව තිබී විවිධ වර්ගයේ කඩු 11ක් විශේෂ කාර්ය බලකාය සොයාගෙන ඇත. මෙම කඩු සඟවා තිබී ඇත්තේ සැකකරු පදිංචිව සිටින වඩුක්කෝට්ටේ තුණවි ප්‍රදේශයේ පිහිටි නිවසේය.

    යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලි වෙත ඔහු මෙම කඩු කුළියට ලබාදෙන බව විමර්ශනවලින් හෙළිවී ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.