තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියා අභාවප්‍රාප්ත වෙයි

    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියා අභාවප්‍රාප්ත වෙයි

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හිටපු සභාපතිවරයකු වූ එල්.එච්.ක්‍රෙසි සිල්වා මහතා (13) අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පියාණන් වන අතර සුමනා සිල්වා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ද වේ.

    ක්‍රෙසි සිල්වා මහතා 1989 සිට 1993 දක්වා කාලයේදී ලංගම සභාපතිවරයා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංගම ප්‍රාදේශීය සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img