fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය ගැන වහා විගණනයක් කරන්න දැනුම්දීමක්

    ආන්දෝලනාත්මක ගල් අඟුරු ටෙන්ඩරය ගැන වහා විගණනයක් කරන්න දැනුම්දීමක්

    මහත් ආන්දෝලනයට තුඩුදී ඇති ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විශේෂ විගණනයක් වහාම සිදුකරන ලෙස විගණකාධිපතිවරයාට තමන් දැනුම්දෙන බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

    මෙම ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ලිපියක් මඟින් මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ඊයේ (7) ඉල්ලීමක් කර තිබුණි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.