fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලීට්‍රෝ ගෑස් මිල යළි පහළට!

    ලීට්‍රෝ ගෑස් මිල යළි පහළට!

    ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

    එළඹෙන සඳුදා (05) දිනයේ සිට ලීට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරයි.

    නව මිල ගණන් පසුව දැනුම් දීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.