fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මීගමුවේ වෙඩි තැබීමක්

    මීගමුවේ වෙඩි තැබීමක්

    මීගමුව තානායම ආසන්නයේදී මෙයට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

    යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.