තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්භාණ්ඩ 367ක් ආනයනය තාවකාලික අත්හිටුවයි

    භාණ්ඩ 367ක් ආනයනය තාවකාලික අත්හිටුවයි

    භාණ්ඩ 367ක් ආනයනය කිරීම අද(23) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ආනයන අපනයන පාලන පනත යටතේ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පියවර ගෙන ඇත.

    මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කරන බවයි.

    එම සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව පහත දැක්වේ.

    Gazette No. 2294-30 (cover-deleted
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img