fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩිමිලට බිත්තර විකිණුවොත් එක්කෝ හිරේ නැතිනම් ලක්ෂ ගණනින් දඩ

    වැඩිමිලට බිත්තර විකිණුවොත් එක්කෝ හිරේ නැතිනම් ලක්ෂ ගණනින් දඩ

    බිත්තර සඳහා රජය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන වෙළඳුන්ට මාස හයක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 50 ක උපරිම දඩයක් නියම කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසා තිබේ.

    එලෙස බිත්තර අලෙවි කරන සමාගමකට රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් ලක්ෂ 50 දක්වා උපරිම දඩයක් හිමිවේ.

    වෙළඳසැලකට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා දඩ මුදලක් අය කෙරෙන බව එම අධිකාරිය කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.