fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික ජන බලවේගයේ 'අරගලයේ ජන බලය'

    ජාතික ජන බලවේගයේ ‘අරගලයේ ජන බලය’

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය විසින් ‘අරගලයේ ජන බලය’ නමින් විරෝධතා පාගමනක් සහ ජනරැළියක් අද නුගේගොඩ නගරයේදී පැවැත්වීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතා ජනරැළිය පවත්වා තිබුණි.

    ‘පාර්ලිමේන්තුව විසුරුවනු.. නව ජනවරමකට ඉඩදෙනු’ ‍තේමාවෙන් යුතුව මෙම ජනරැළිය පැවැත්විණ.

    NewsWave.lk කැමරා ඇසට හසුවූ එහි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.