තවත්
    මුල් පිටුවතෙවැනි ඇසරාජකාරිය අහවරයි - මට යන්න අවසරයි..

    රාජකාරිය අහවරයි – මට යන්න අවසරයි..

    (📹 📸 – නදීක දයා බණ්ඩාර)

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ සාධාතුක පෙරහැර කරඬුව වැඩම කරවමින් කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යයට පසුගිය දිනවල සහභාගීවූ ඇත් පන්තිය සිය රාජකාරී නිමවා, යළි සිය ගම් බිම් බලා පිටත්වීම අරඹා තිබේ.

    පිටත්වීමට පෙර සුපුරුදු ලෙසම දන්ත ධාතූන් වහන්සේට වැඳ නමස්කාර කොට අවසර ලබාගන්නා ඇතකු තෙවැනි ඇසට හසුවූ මොහොතක්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img