fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද රෑටත් පෙට්‍රල් තොගයක් එයි

    අද රෑටත් පෙට්‍රල් තොගයක් එයි

    මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් තොගයක් සහිත නැවක් අද රාත්‍රියේ කොළඹට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    එම තොගය හෙට ගොඩබෑමට නියමිත බව හෙතෙම කීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ සහාය ඇතිව මේ සඳහා ගෙවීම් ඊයේ අවසන් වූ බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    මේ අතර අගෝස්තු 10-11 පැය 24 තුළ ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය ඔස්සේ ඉන්ධන බෙදාහැරීමේ දත්ත වාර්තාව ද අමාත්‍යවරයා විසින් පහත පරිදි ඉදිරිපත් කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.