fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජගෙදර රජකළ මේ අයව දන්නවාද?

    රජගෙදර රජකළ මේ අයව දන්නවාද?

    ජනාධිපති මන්දිරයට ඉකුත් ජූලි 09 දා බලහත්කාරයෙන් ඇතුළු වී එහි තිබූ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාලව පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මහජනතාවගෙන් සහය අපේක්ෂා කරයි.

    Media on 2022.08.08 at 1600 ඡායාරූප
    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.