තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැදුරු සහ ලේකම් කාර්යාලවල යකා නැටූ 100කට වැඩි පිරිසක් ගැන විමර්ශන

    මැදුරු සහ ලේකම් කාර්යාලවල යකා නැටූ 100කට වැඩි පිරිසක් ගැන විමර්ශන

    ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට හානි වන ආකාරයෙන් කටයුතු කළ සහ එම ස්ථානවල තිබුණු වටිනා කියන භාණ්ඩ සොරාගත් බව කියන පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ඡායාරූප හා වීඩියෝ මඟින් හඳුනා ගැනීමට පොලීීසිය සමත්ව ඇත.

    එම පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීමට අවශ්‍ය කටයුතු බුද්ධි අංශයේ සහය ඇතිව මේ වන විට ආරම්භ වී තිබේ.

    එම විමර්ශන කටයුතු අවසන් වූ වහාම ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. ජනතාවගේ මනස වෙනතකට යොමු කිරීම.
      ශ්‍රී ලංකාවේ මුදල් හා දේපළ මංකොල්ල කාරයෝ ගැන හොයලා මුදල්ටික භාණ්ඩාගාරය ගිණුමට තැන්පත් රටේ තියෙන පෝලිම් සංස්කෘතිය නැති කරන්න

    Leave a Reply to Perumal GnanapragasomCancel reply

    spot_img
    spot_img