තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවේශමෙන්: ඉන්ධන පාස් එකට වෙන වෙන වෙබ් අඩවිවලට තතු දෙන්න එපා

    ප්‍රවේශමෙන්: ඉන්ධන පාස් එකට වෙන වෙන වෙබ් අඩවිවලට තතු දෙන්න එපා

    ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වීමට යැයි හඟවමින් පුද්ගලික තොරතුරු එක්රැස් කිරීමට උත්සාහ කරන අනවසර වෙබ් අඩවි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

    එබැවින් ජාතික ඉන්ධන බලපත්‍රය ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇති http://fuelpass.gov.lk  යන වෙබ් අඩවිය හරහා පමණක් ලියාපංදිචිය (QR කේතය) ලබාගන්නා ලෙස එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එබැවින් වෙනත් කිසිදු වෙබ් අඩවියක් හෝ ලින්ක් වෙත තම තොරතුරු ඇතුළත් නොකරන ලෙසත් ඒ පිළිබද විමසිලිමත් වන ලෙස ද ජනතාවට දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img