fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රොමේෂ් ලියනගේ නැවත සේවයට

    රොමේෂ් ලියනගේ නැවත සේවයට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පස්වන පටුමගේ පිහිටි නිවස ඉදිරිපිට පැවති විරෝධතාවය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් වැඩතහනම් වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ සේවය නැවත පිහිටුවීමට පොලිස්පතිවරයා අද පියවර ගත්තේය.

    ඒ එම පහරදීම සම්බන්ධයෙන් විමර්ශන අවසන්වීම සැළකිල්ලට ගෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.