තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ දැන් තත්ත්වය ගැන චීනය අවධානයෙන්

    ශ්‍රී ලංකාවේ දැන් තත්ත්වය ගැන චීනය අවධානයෙන්

     
    ශ්‍රී ලංකාවේ නවතම තත්ත්වයේ පවතින වෙනස්කම් පිළිබඳව  දැඩි අවධානයක් යොමුකරන බව චීනය පවසයි.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් (Wang Wenbin) මහතා ඊයේ (11) පැවති  මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

    සමාජ ස්ථාවරත්වය මෙන්ම ආර්ථික සහ ජීවනෝපාය යහපත් කිරීම  සඳහා එක්ව සහයෝගයෙන් ක්‍රියා කර දුෂ්කරතා ජය ගනු ඇතැයි, ශ්‍රී ලංකාවේ මිත්‍ර අසල්වැසි රටක් වන චීනය බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.

    ජනතාවගේ මූලික අයිතිවාසිකම් මත පදනම්ව ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ද වං වෙන්බින් මහතා පෙන්වා දී ඇත.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img