තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාන් බනිස් තවත් ගණන් උස්සයි

    පාන් බනිස් තවත් ගණන් උස්සයි

    පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් ඉහළ නැන්වීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණයකර තිබේ.

    පාන් ගෙඩියක මිල ඉහළ යන්නේ රුපියල් 20කිනි. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 190ත් 200ත් අතර මිලක් දක්වා ඉහළ යනු ඇත.

    ඊට අමතරව සෙසු සියළුම බේකරි නිෂ්පාදන රුපියල් 10කින් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img