කටුනායක පිහිටි ගුවන් හමුදා කදවුරු පරීශ්‍රයට මේ වන විට ඉහළම ප්‍රභූවරයෙක් පැමිණ ඇතැයි ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කළේය.
ඒ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි ප්‍රභූවරයාට අමතරවය.
මෙයට සුළු මොහොතකට පෙර පැමිණි මෙම ප්‍රභූවරයාත් දැඩි ආරක්ෂක රැකවල් මත පැමිණ තිබේ.
ඔහු ඉහළම ප්‍රභූවරයෙක් බවයි ආරක්ෂක අංශ තොරතුරු සඳහන් කරනු ලැබුවේ.
කටුනායක ගුවන් තොටුපොලේ ගුවන් යානා පර්යන්තයට පහසුවෙන්ම ගුවන් හමුදා කඳවුරේ සිට ගමන් කිරීමට හැකි බවද ආරක්ෂක අංශ පවසයි.