තවත්
    මුල් පිටුවදේශීය පුවත්හමුදාවේ පිරිසක් අරගලකරුවන් සමඟ එක්වේ

    හමුදාවේ පිරිසක් අරගලකරුවන් සමඟ එක්වේ

    අරගලයේ නිරතව සිටින තරුණ කණ්ඩායම සමඟ හමුදාවේ පිරිසක් එක්ව තිබේ.

    ඔවුන් අරගලකරුවන් සමඟ ජාතික කොඩි ඔසවාගෙන ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරනු ලැබීය.

    එම කණ්ඩායම අතර නීතීඥවරුන් පිරිසක්ද සිටි අතර එම හමුදා සාමාජිකයන් පහළ ශ්‍රේණිවල නිලධාරීන් සහ හමුදා සෙබලුන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img