හිටපු අමාත රාජිත සේනාරත්න මහතාට යම් පිරිසක් විසින් පහරදෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.
කොළඹ කොටුවේදී මෙම පහරදීම සිදුවන අතර ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් ඔහුව ආරක්ෂාකාරීව රැගෙන යන අයුරුද එම වීඩියෝවේ දැක්වේ.